අාදර

සද දෙස බලා සැනසෙන්නම් විරාමෙක

සද දෙස බලා සැනසෙන්නම් විරාමෙක

පුන්සද වැහි වලා ඇවිදින් වසාගෙන කාලය ගිහින් සද අවරට ගසාගෙන සද එන තුරා සිටියත් නෙතු අයාගෙන සද නැති නිසා සිත ඇත ඉකි ගසාගෙන අහසට පොලව සේ අපි මේ සංසාරේ සිටියා වෙන්න ඇති උපදින හැම වාරේ හදවත පුරා සෙනෙහස ගලනා දෝරේ…

මතකෙට එද්දි නුඹ ගැන

මතකෙට එද්දි නුඹ ගැන

හිරු බැස ගිහින් ලොව අදුරට ගිය සේම නුඹ ගිය නිසා මම අද තනියෙන් තාම ලෝකය එලිය කර නැග එන හිරු සේම ආවොත් ඔයා එලියයි මට හැමදාම ගොම්මන් අදුර කළුවර වෙන වෙලාවට පුන්සද වටා පීදෙයි තරු කලාවට මා දෙස බලා නුඹ…